2026 මාර්තු 22 ඉරිදා, 15:41
නවතම පුවත්

මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දකට රු.මිලියන 326ක් වියදම් කරලා

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1.1ක මුදලක් වැයකර ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් කරමින් අනාවරණ කර තිබේ.

ඉන් වැඩිම කොටස වෙන්කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්‍ෂාව සඳහා වන අතර එය වාර්ෂිකව රුපියල් මිලියන 326කට අධික මුදලක් බව එම නිවේදනයේ සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා සීමා කිරීමට රජය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මෙම සංඛ්‍යාව නියමිත කමිටුවක් විසින් වරින්වර සමාලෝචනය කරනු ලබන අතර, එමඟින් අවශ්‍යතාව මත ආරක්ෂක නිලධාරීන් වෙන් කිරීම නැවත සකස් කරනු ලැබේ.

මීට අමතරව, මහින්ද රාජපක්‍ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් ද යොදවා ඇති අතර, පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙළක් සහතික කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories