2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:59
නවතම පුවත්

මහින්දගේ ආරක්ෂකයන් 116ක් ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඊයේ (11) වන විට එක්වර ඉවත් කර ඉතා සුළු පිරිසක් ඉතුරු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

මානව සම්පත් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාරගේ අත්සනින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත පෙරේදා (10) දින දන්වා අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ඒවා ඇතැයි හෙතෙම පැවසීය.

ඉවත්කර ඇති ආරක්ෂක නිලධාරීන් 116 දෙනා අතර ඉතාමත් වැදගත් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් ද සිටින බව ත් එය ඉතාමත් ම බරපතළ කාරණයක් බව ත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories