2025 අගෝස්තු 15 සිකුරාදා, 19:54
නවතම පුවත්

මහාපරිමාණ වංචා රැසක් – වහාම සමුපකාරවලින් ණය දෙන වැඩේ අත්හිටුවයි

සියලුම සමුපකාර, ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන පවසයි.

සමුපකාරවලට ඡන්ද මගින් තේරීපත් වූ නිලධාරීන් විසින් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මෙම තීරණයට එළඹි බව ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ මහරගම බැංකුව ඇතුළු ග්‍රාමීය බැංකුවලට සම්බන්ධ සැළකිව යුතු වංචාවන් කිහිපයක් අනාවරණ වී ඇති බවයි.

රත්මලාන ග්‍රාමීය බැංකුවේ ඊට සමාන මුදලක් ද, ගම්පහ බැංකුවේ රුපියල් මිලියන 750 කට ආසන්න වංචනික ක්‍රියාකාරකම්ද සිදුකර ඇතැයි නි‍යෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මුදල් රැස්කර ණය දෙන ආයතන ලෙස ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන සමුපකාර ආයතන නැවත දැනුම්දෙන තුරු ලියාපදිංචි කිරීමට ඉඩ නොදෙන බව ඔහු අවධාරණය කරයි.

ඊට අමතරව මේ වන්විටත් එවැනි මූල්‍ය වංචාවලට හසුව සිටින ගනුදෙනුකරුවන්ට සාධාරණය ඉටු කරන බවට සහතික වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මෙම ගැටළු විසඳීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීමට සූදානම් බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories