2026 මාර්තු 25 බදාදා, 00:41
නවතම පුවත්

මහාධිකරණ තීන්දුවට එරෙහිව නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ, ආන්දෝලනාත්මක කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතිවිරෝධී ලෙස මිලදී ගැනීමේ සිද්ධියට අදාළව, වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත භාර දී ඇති බවයි වාර්තා වේ.

පෙත්සම්කරු වන නලින් ප්‍රනාන්දු මහතා සිය අභියාචනයෙන් කියා සිටින්නේ, අල්ලස් කොමිසම විසින් ගොනුකළ චෝදනාවලට තමන්ව වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවම් සහ දඩ මුදල් නීතියට පටහැනි බවයි.

අදාළ තීන්දුව බලරහිත කර, තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories