2026 මාර්තු 20 සිකුරාදා, 08:01
නවතම පුවත්

මහර රැඳවියන් මැරුණු සිද්ධියේ නඩුගොනුව නීතිපති වහපු එක ගැන මහේස්ත්‍රාත් පුදුමවෙයි

2020 වසරේ මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසාදැමීම පුදුමසහගත බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා උද්ඝෝණයක් කළ මහර බන්ධනාගාරයේ රැඳවියන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එම රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල හේතුවෙන් බවට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ විය.

මහෙස්ත්‍රත් තුසිත ධම්මික උඩුවවිදාන පැවසුවේ, එය අපරාධයක් බවයි.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයන් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories