2025 ජූනි 03 අඟහරුවාදා, 04:58
නවතම පුවත්

මහරගම කානුවකින් හමු වූ උණ්ඩ තොගය

මහරගම පොලිසියට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ ඇතුළු නිලධාරි කණ්ඩායමක් මහරගම පතිරගොඩ ප්‍රදේශයේ ජල බස්නා කානුවක් පරීක්ෂා කිරීමේදී එහි තිබී සැකකටයුතු පාර්සලයක් සොයාගෙන තිබූ අතර එහි තිබී මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක් සමග උණ්ඩ එකසිය පහළොවක් සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි.

පසුව එම පාර්සලය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් නමය වර්ගයේ උණ්ඩ හැටක්, ටී 56 වර්ගයේ උන්ඩ 45 , රිවෝල්වර් සඳහා භාවිතා කරන උණ්ඩ දහයක් ඇතුළු උණ්ඩ එකසිය පහලවක් සොයා ගත් බව පොලිසිය කියයි.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories