ජනාධිපතිවරණය පවත්වා දින 66කට පසුව මහමැතිවරණය පැවැත්වීමේ වැඩි ඉඩක් පවතින මැතිවරණ කොමිෂන් සභාව පවසනවා
පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරි ඇති බවටයි, කොමිෂන් සභාව උපකල්පනය කර ඇත්ති අතර,
එසේ වූවහොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවීමට සිදුවනු ඇත.
ඒ අනුව දින 66ක් තුළ මහමැතිවරණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවටය.