2026 මාර්තු 20 සිකුරාදා, 13:59
නවතම පුවත්

මහනුවර රෝහලේදී පුද්ගලයෙක් තෙවන මහලින් ඇද වැටී මරුට

මහනුවර මහ රෝහලේ ගොඩනැගිල්ලක් තීන්ත ආලේප කරමින් සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (ජූලි 12) සවස තෙවන මහලින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහල් ගොඩනැගිලි පින්තාරු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ. මෘත දේහය මේ වන විට මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories