2026 මාර්තු 20 සිකුරාදා, 06:47
නවතම පුවත්

මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත වේ

නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත පසුගිය දා තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අවදානම් තත්ත්වය පහව යනතුරු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ මෙම මාර්ගයේ 44 වැනි කිලෝ මීටර සීමාව අසල කහටගොල්ල කඳු ප්‍රදේශයේ සිට නාය යාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි.

කෙසේ නමුත් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නැවත අධික වර්ෂා තත්ත්වයක් ඇති වුවහොත් අවදානම් තත්ත්වය නැවත ඇතිවිය හැකි බව සහ විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories