2026 මාර්තු 25 බදාදා, 01:28
නවතම පුවත්

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද (29) දහවල් 12.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ සඳහන් කරයි.

ඇය කියා සිටියේ ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක පිපිරීමක් සිදුවී ඇති බවයි.

ඊට අදාළ නඩත්තු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කරයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ තැන්නේකඹුර, විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, බහිරවකන්ද, ගුරුදෙණිය සහ අම්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories