2026 මාර්තු 27 සිකුරාදා, 17:43
නවතම පුවත්

මහනාම – සිදත් – ශ්‍රියානි ඇතුළත් නව ජාතික ක්‍රීඩා සභාව පත්කරයි

මෙරට ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම අරමුණු කරනිමින් නව ජාතික ක්‍රීඩා සභාව පත්කර ති⁣බේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව මෙම පත්කිරීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ සිදුකරන ලදි.

ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකා රග්‍බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ආසියානු රග්බි සම්⁣මේලනයේ සභාපති ලෙසත් කටයුතු කර ඇති ප්‍රියන්ත එකනායක පත්කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සමාජිකයන් වන්නේ:

සමන්තා නානායක්කාර
රුක්මන් වෑකඩපොල
සිදත් වෙත්තමුණි
චානක ජයමහ
රොහාන් අබේකෝන්
නිරෝෂන් විජේකෝන්
මුරාද් ඉස්මයිල්
රෝෂාන් මහනාම
සී.රත්නමුදලි
ශ්‍රියානි කුලවංශ
මලික් ජේ.ප්‍රනාන්දු
ශානිත ප්‍රනාන්දු

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories