2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:52
නවතම පුවත්

මසාජ් එකක් ගන්න ගිය දොස්තර නිරුවත් කර ලක්ෂ 10ක් කොල්ලකාලා

සම්බාහනයක් සඳහා බම්බලපිටිය – මහල් නිවාසයකට ගිය වෛද්‍යවරයකුට පිහි පෙන්වා නිරුවත් කර රුපියල් දස ලක්ෂයක් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.මේ සිද්ධියට මුහුණ දී පැත්තේ හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරයෙකි.

මෙම වෛද්‍යවරයා සමාජ මාධ්‍යයෙන් හඳුනාගත් පුද්ගලයකු සමග සම්බන්ධ වී සම්බාහන කටයුත්තක් කරගැනීම සඳහා කතිකා කරගෙන ඇති බව විමර්ශන වල දී තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය පවසයි.බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ දී සැකකරුවන් සිවුදෙනකු වෛද්‍යවරයාට පිහි පෙන්වා බියගන්වා ඇඳුම් ගලවා නිරුවත් කර වීඩියෝගත කර ඇති බව කියති.

පසුව සැකකරුවන් එම වීඩියෝ සමාජ මාධ්‍ය මුදාහරින බව පවසමින් වෛද්‍යවරයාගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් ඔන්ලයින් මාර්ගයෙන් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.සැකකරුවන් වෛද්‍යවරයා පැයකට ආසන්න කාලයක් එම නිවෙසෙහි රඳවාගෙන සිට ඇතැයි ද පැවසේ බම්බලපිටිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරයි.

(ලංකාදීප)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories