2026 මාර්තු 24 අඟහරුවාදා, 13:51
නවතම පුවත්

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පළමු සැසියේ උණුසුම් කතාබහ

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් මස්කෙළියේ අචිනිකා උත්සව ශාලාවේදී පැවැත්වුණේ මුල සිටම උණුසුම් තත්ත්වයක්ද සමඟිනි. නව සභාපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම වාද විවාදවලින් පිරී පැවතුණ අතර, ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් ඉදිරිපත් වූ කන්දයියා රාජ් කුමාර්, ඡන්ද 9ක් ලබා ගනිමින් නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභාපති ධුරය සඳහා යෝජනා වූ ආසිර්වාදම් එලිස්ටන්ට ඡන්ද 8ක් හිමි විය.

සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දැඩි මතභේදයක් හටගත්තේය. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ, තම සභාපති අපේක්ෂකයාට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් ඡන්දය රහස් ක්‍රමයට පැවැත්විය යුතු බවයි. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පළ කරමින්, සභාගැබ තුළ කලහකාරී ලෙස හැසිරෙමින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියහ. දෙපාර්ශ්වය අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගත් කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, මෙම තත්ත්වය විශේෂ අවස්ථාවක් ලෙස සලකා මූලික මත විමසීම රහස් ඡන්දයකින් පැවැත්වීමට තීරණය කළාය.

පැවති රහස් මත විමසීමේදී, විවෘත ඡන්දයක් සඳහා ඡන්ද 10ක් ද, රහස් ඡන්දයක් සඳහා ඡන්ද 7ක් ද ලැබී තිබුණි. ඒ අනුව, මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ අවසන් ඡන්දය විවෘත ක්‍රමයට පැවැත්විණි. අවසානයේ, සභාවේ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයෙන් තේරී පත් වූ පරමසිවම් රාජ්කුමාර් ඒකමතිකව තේරී පත් විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories