2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:48
නවතම පුවත්

මවගේ ඇඟිලි කැපූ අංගුලිමාල පුත්‍රයා අත්අඩංගුවට

පුත්‍රයා විසින් සිය මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.එලෙස මවගේ ඇඟිලි කපා දැමූ පුත්‍රයා විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාර සමඟ අතේ ඇඟිලි වෙන් වූ මව සහ තුවාල ලැබූ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.එහිදී බරපතළ තත්ත්වයේ සිටි මව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.මෙම පහරදීම්වලට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories