2026 මාර්තු 21 සෙනසුරාදා, 05:09
නවතම පුවත්

මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප- දැඩි කොන්දේසි මත නිදහස්

ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් රජයේ ඉඩමක් නීතිවිරෝධී ලෙස පුද්ගලික පාර්ශවයකට විකිණීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තවත් දෙදෙනෙකුට අද (ජූලි 03) ගම්පහ මහාධිකරණය ඇප නියම කර තිබෙනවා. ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේකෝන් මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද සලකා බැලුණු අතර, එහිදී මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉහත සඳහන් චෝදනා මතයි.

ඔවුන්ට ලබා දී ඇති ඇප කොන්දේසි මෙසේය

තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් නියම කර ඇත.

ඊට අමතරව, රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර තිබේ.

ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර ඇත.

තවද, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කරන ලදි.

සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද අධිකරණය නියෝග කර ඇත.
මෙම ඇප නියමයත් සමඟ, චෝදනා එල්ල වී ඇති සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග දිගටම පවතිනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories