2026 මාර්තු 24 අඟහරුවාදා, 19:09
නවතම පුවත්

මර්වින් සිල්වාට මහාධිකරණ නියෝග

හිටපු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් 24 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ඔහු අමාත්‍යවරයෙකුව සිටි 2010 – 2012 කාල සීමාව තුළ, සිය නීත්‍යානුකූල ආදායම අභිබවමින් රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීමෙන්, දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට ඇති චෝදනා යටතේ මෙම නඩුව ගොනුවී තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories