2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

මයිකල් ෂීන් පවුම් මිලියනයක් දී 900 දෙනෙකුගේ ණය ගෙවයි

හොලිවුඩ් නළු මයිකල් ෂීන් තමන්ගේම මුදලින් පවුම් මිලියනයක් වැය කර 900 දෙනෙකුගේ ණය ගෙවීමට කටයුතු කර තිබේ.

මයිකල් ෂීන් විසින් එංගලන්තයේ දකුණු වේල්සයේ ඒ සඳහාම ණය අත්පත් කර ගැනීමේ සමාගමක් ආරම්භ කරමින් එම කටයුතු සිදුකර ඇති බව සඳහන් වූ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ අනුව එම සමාගම හරහා බැංකු සහ මුල්‍ය සාමාගම් සමඟ සාකච්ඡා කරමින් අදාළ ණය හිමියන්ගේ තොරතුරු සහ ණය මයිකල් ෂීන්ගේ සමාගම වෙත පවරා ගෙන එම ක්‍රියාවලිනය සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ආයතනයක් පිහිටුවා ක්‍රමාණුකූලව ණය ගෙවීම් සිදු කරන්නේ තමන්ට නාස්ති කිරීමට මුදල් නොමැති බැවින් බව සහ එමෙන්ම ෂීන් පවසා ඇත්තේ තමා විසින් මෙලෙස ණය ගෙවීම් සිදුකරන පුද්ගලයින් කවුදැයි ඔවුන් කුමන පිරිසක්ද යන්න තමන් කිසිවක් නොදන්නා බවය.

වර්ථමානයේ පවතින රැකියා අහිමි වීම් සමඟ බොහෝ පවුල් ආර්ථික අතින් ඉතා අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බවත් ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ෂීන් පෙන්වා දෙන අතර එම පිරිසට පිළිසරණයක් ලෙස තමන් මෙම ණය අත්පත්කර ගැනීමේ සමාගම පිහිටවූ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories