2026 මාර්තු 25 බදාදා, 11:06
නවතම පුවත්

මයිකල් ජැක්සන්ගේ මේස් කකුලක මිල

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්, 1997 වසරේ දී ප්‍රංශයේ පැවති ප්‍රසංගයක් අතරතුර පැළඳ සිටි දිලිසෙන මේස් කකුලක් ඩොලර් 9,000කට වෙන්දේසි වී ඇත.

ප්‍රංශයේ බදාදා පැවැති වෙන්දේසියකදී මෙය අලෙවි වී ඇතැයි වාර්තා වේ.

ජැක්සන් ඔහුගේ HIStory: Past, Present and Future, Book I ගීත ඇලබමය නිකුත් කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා මෙලෙස ප්‍රංශයේ ප්‍රසංගයට සහභාගීවන අතරතුර “සඳ ඇවිදීම” සිදු කරන ඉරියව්වේ දී මෙම මේස් එක විශේෂයෙන් කැපී පෙනුණු බව කියනු ලැබේ.

ජැක්සන් එය සෝදා නැති බවද සඳහන්ය.

මෙම වෙන්දේසියේදී, මේස් එක විකුණනු ලැබුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් ලැබුණු පසුපස වේදිකා අවසර පත්‍රයක් සමඟිනි. ඔහු නයිස් හි ප්‍රසංගයකින් පසු උපකරණ ඉවත් කිරීමේදී මෙය සොයාගෙන මේ දක්වා එය සුරැකිව තබාගෙන සිට තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories