2026 මාර්තු 24 අඟහරුවාදා, 22:45
නවතම පුවත්

මම්මූටි සහ මෝහන්ලාල් ශ්‍රී ලංකාවේ රුපගත කිරිමක

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ ආරම්භ විය.

තරු රැසක් රඟන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන මම්මූටි සහ මෝහන්ලාල් ය.

ඔවුන් දෙදෙනා චිත්‍රපටයක එක්ව රඟපාන්නේ, වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රූගත කිරීම් සිදු වූ ස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

චිත්‍රපටිය තාවකාලිකව නම් කර ඇත්තේ MMMN ( මම්මූටි, මෝහන්ලාල්, මහේෂ් නාරායනන්) යනුවෙනි.

MMMN නිෂ්පාදනය කරනු ලබන්නේ Antony Perumbavoor ගේ Aashirvad Cinemas and Anto Joseph’s AJFC (Anto Joseph Film Company) විසිනි.

මේ චිත්‍රපටයට Fahadh Faasil, Kunchacko Boban, Nayanthara, Darshana Rajendran ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories