2025 අගෝස්තු 15 සිකුරාදා, 17:44
නවතම පුවත්

මනුෂ්‍ය ඝාතන වලින් ඇල්පිටිය රෙකෝඩ් තියයි

ඉකුත් වර්ෂයේ මුල් මාස 10 තුළ ඇල්පිටිය පොලිස් කොට්ඨාසය තුළ මනුෂ්‍ය ඝාතන 20ක් සිදුවී ඇති බැව් ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.

මෙරට ඉකුත් වර්ෂයේ මුල්මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වී තිබිණි.

ඉන් වැඩිම මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාවක් වාර්තා වී ඇති පොලිස් කොට්ඨාස 05ට ඇල්පිටිය පොලිස් කොට්ඨාසය ද ඇතුළත්ව ඇත. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර, යන පොලිස් කොට්ඨාසවලින් මෙම කාලසීමාව තුළ මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මනුෂ්‍ය ඝාතන අවම කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑම සඳහා අපරාධ පාලනය හා වැළැක්වීම ශ්‍රී ලංකා 08න් 02කි.

මේ නිසා රට තුළ සිදුවන බල අපරාධ වර්ධනය වීම වාර්තාවීම සම්බන්දයෙන් පොලිසියේ ප්‍රධාන කාර්යයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු පැවති බවද විගණනය මගින් අවධාරණය කොට ඇත.(දිවයින)

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories