2026 මාර්තු 24 අඟහරුවාදා, 16:13
නවතම පුවත්

මන්ත්‍රී නිවසින් එළියට ආ සභාපතිට ගුටි! කල්පිටියේ දේශපාලන අර්බුදයක්ද?

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් ඉලක්ක කර ගනිමින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ මදුරන්කුලිය, විරුතෝඩේ ප්‍රදේශයේදී දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම සිදුවීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් හෝ දේශපාලන පළිගැනීමක් තිබේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව ඇතැයි ප්‍රාදේශීය ආරංචි මාර්ග පවසයි.

මදුරන්කුලිය පොලීසිය වාර්තා කරන්නේ, සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථයකට පිරිසක් විසින් පහර දී ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් සභාපතිවරයාට පහර දී ඇති අතර, ඔහුගේ වාහනයට බරපතල අලාභ හානි සිදු වී තිබේ.

මෙම සිදුවීමේ ආන්දෝලනාත්මක කරුණක් වන්නේ, සභාපතිවරයා ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ, ආපසු නොරොච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වීමයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශපාලනඥයෙකුගේ නිවසින් පිටවන අවස්ථාවේදීම වීම මෙම සිදුවීමේ දේශපාලන පසුබිම පිළිබඳව ප්‍රබල ප්‍රශ්න මතු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් මදුරන්කුලිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ප්‍රදේශයේ උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යෙදවීමට කටයුතු කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories