2026 මාර්තු 24 අඟහරුවාදා, 19:22
නවතම පුවත්

මන්ත්‍රී අර්චුනාට එරෙහි පැමිණිලි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායක ජගත් වික්‍රමරත්න විසින් ඊයේ (21) නිවේදනය කළා.එම මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ පැමිණිලි, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බවයි කථානායකවරයා පවසා සිටියේ.

නියෝජ්‍ය කාරක සභා සභාපතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂ කමිටුව විසින් අදාළ විමර්ශන සිදුකර, නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන අය ඇතුළත් වූ බවයි සඳහන් වන්නේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories