2026 මාර්තු 28 සෙනසුරාදා, 21:48
නවතම පුවත්

මන්ත්‍රී අර්චුනාගේ ක්‍රියාකලාපය වරප්‍රසාද කමිටුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරීම සිදුවිය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා හා රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කටයුතු කළ අතර එලෙස පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමින් අදාළ වාර්තාව ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව වෙත යොමුකරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories