2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:55
නවතම පුවත්

මන්ත්‍රීකමට නම යවපු රවීගේ ගෙදරට ආරක්ෂාව දමයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහුගේ නම රහසේ මැතිවරණ කොමිසමට යොමුකිරිම සහා එම නම ගැසට් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතුවන බැවින් ඔහුගේ බත්තරමුල්ලේ පිහිටි නිල නිවස ඉදිරිපිට අද පෙරවරුවේ ආරක්ෂාව තර කර තිබිණි.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (NDF) වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා කරුණානායකගේ නම මැතිවරණ කොමිසම විසින් ඊයේ ගැසට් කර තිබේ.

රවී කරුණානායකගේ නම එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායක රනිල් වික්‍රමසිංහගේ අනුමැතියකින් තොරව මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇතැයි එජාපය ප්‍රකාශ කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories