2026 මාර්තු 25 බදාදා, 03:00
නවතම පුවත්

මන්ත්‍රි ගජේන්ද්‍රකුමාර්ගේ රිය පදික මාරුවක් මත කාන්තාවක් බිලි ගනී

පුත්තලම – බෝලවත්ත හන්දියේදී පදික මාරුවකදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ (ACTC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ගේ වාහනයේ ගැටුණු කාත්කාවක් මිය ගොස් තිබේ.

ඊයේ (08) මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ මන්ත්‍රීවරයා ද ජීප් රථයේ සිට ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, මන්ත්‍රීවරයා කොළඹ සිට පුත්තලම-කොළඹ මාර්ගය ඔස්සේ යාපනය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි. එම කාන්තාව රෝහල් ගත කර ඇති අතර පසුව ඇය මිය ගියාය.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ රියදුරු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories