2025 ජූනි 03 අඟහරුවාදා, 05:15
නවතම පුවත්

මධ්‍ය කඳුකරයේ මාර්ග දෙපස ආරක්ෂිත වැටක්!

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල අවදානම් සහිත ස්ථානවල මාර්ග දෙපස ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර ගන්නා බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් කිලෝමීටර් 500ක පමණ එවැනි ස්ථාන ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන් කිලෝමීටර් 15ක ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත් පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති.

මහනුවර , මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල මාර්ගවල අවදානම් ස්ථානවලද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

නවතම පුවත්

web 14
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ ඉහළ යෑමක් - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
කොවිඩ් වෛරසයේ ක්‍රියාකාරිත්වයේ...
web 13
අයෙත් හදිසි බස් පරීක්ෂණයක් ?
අයෙත් හදිසි බස්...
web 12
ක්ලාසන් ජාත්‍යන්තර එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදෙයි
ක්ලාසන් ජාත්‍යන්තර...
web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...

උණුසුම් පුවත්

දේශපාලන

web 11
මහනැගුම මහමැදුර මාර්ග සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්
මහනැගුම මහමැදුර...
web 08
වැඩි ඉල්ලුම්කරුට ලංසුව නොදී අඩු ඉල්ලුම්කරුට දුන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට
වැඩි ඉල්ලුම්කරුට...
web 07
රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණයට තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රාජ්‍ය දේපළ සාපරාධී...
web 06
රවී කරුණානායකගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
රවී කරුණානායකගේ...

Categories