රුපියල් මිලියන 7 කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ විදේශ රටක සිට අවස්ථා කිහිපයකදී එම මත්ද්‍රව්‍ය මෙරටට ඒවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කර අතර,
සැක සහිත පාර්සල් කිහිපයක් ඊයේ(15)දා විවෘත කළ අවස්ථාවේදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.