2026 මාර්තු 20 සිකුරාදා, 13:50
නවතම පුවත්

මධ්‍යම අධිවේගයේ වැඩ ඉවර කරන්න ජපානයේ උදව් ගන්නවා – ජනපති

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට ජපානයේ සහාය ලබාගැනීමට එරට තානාපතිවරයා සමග සාකච්ඡා කළ අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේය.

මහනුවර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ මහනුවර නගරයේ පවතින රථවාහන තදබදයට විසඳුම් සෙවීමට රජය පියවර ගන්නා බවයි.

මහනුවර ප්‍රදේශයේ ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පැවති අතර, මේ වන විට නතර වී ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය පියවර ගන්නා බවද ඔහු පැවැසීය.

“ගුඩ් ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදිකිරීම වැනි බොහෝ ව්‍යාපෘති නවත්තලා තිබෙනවා. කටුගස්තොට, පේරාදෙණිය, තැන්නකුඹුර ප්‍රදේශවලත් බස් නැවතුම්පොළවල් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. ඒවාත් නවතා තිබෙනවා. අපි ඉක්මනින් මුදල් සොයාගෙන ඒ ඉදිකිරීම් නැවත ආරම්භ කරනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories