2026 මාර්තු 24 අඟහරුවාදා, 17:43
නවතම පුවත්

මදුරු චක්‍රලේඛයට විදුහල්පතිවරු විරුද්ධ වෙති .

පාසල්වල ඩෙංගු හා චිකුන්ගුන්‍යා රෝගවාහක මදුරුවන් සිටින ස්ථාන හඳුනා ගතහොත් එහි වගකීම විදුහල්පතිවරුන්ට පවරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර සිටියි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව පැවසූයේ දිවයින පුරා සියලු විදුහල්පතිවරුන් චක්‍රලේඛය ඉවත් කර ගන්නා ලෙසට බල කරමින් ලබන 15 වන දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි .

ඩෙංගු හා චිකුන්ගුන්‍යා මර්දනය කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල විදුහල්පතිවරුන්ට ලබා දී නොමැති බව කී ප්‍රධාන ලේකම්වරයා මදුරු වාහක ස්ථානවලට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව පෙනී සිටිය නොහැකි බව සඳහන් කළේ ය.

පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන පැවතීම පිළිබඳව විදුහල්පතිවරුන්ට පෞද්ගලිකව වගකිව නොහැකි බව කී හෙතෙම විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ප්‍රශ්න නොවිසඳා විදුහල්පතිවරුන් බිල්ලට දීමට ආණ්ඩුව උත්සාහ කරන බව කීවේය.

“පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදු කිරීම” මැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මදුරු මර්දන වැඩ සටහන සිදු කළ යුතු ආකාරය ED/01/16/04/02/02 චක්‍රලේඛය මගින් සියලු ම පළාතේ අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට පසුගිය 04 වන දා දැනුම් දී තිබිණි.

පාසල් පරිශ්‍ර වල ඩෙංගු සහ විකුන්ගුන්‍යා රෝග නිවාරණ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසත් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යෑමට 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි පිළිපැද ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එමගින් අවධාරණය කර ඇත.

පාසල් පරිශ්‍ර තුළ රෝග වාහක මදුරුවන් සිටින ස්ථාන හඳුනා ගතහොත් විදුහල්පති පෞද්ගලිකව වගකීමට බැඳෙන බවත්, එවැනි අවස්ථාවලදී විදුහල්පතිවරුන්ට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවත් එමගින් දැනුම් දී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories