2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:21
නවතම පුවත්

‘මදුරුවෙක් විදලා අලියා අඩපණයි’- සාගල කියයි

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ගණනාවකට චිකුන්ගුන්යා රෝගය වැළදීම හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරය ඇණහිට තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයේදී අද (අප්‍රේල් 21) පැවැත්වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන අපේක්ෂක හමුවේදී ය.
ඇතැම් අපේක්ෂකයන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවීමට නොහැකිව සිටින බව ජාතික සංවිධායකවරයා සදහන් කළේ ය.
එජාප පළාත් පාලන අපේක්ෂක හමුවකදී සාගල රත්නායක මෙසේ ද කීවේය.

“චිකුන්ගුන්යා හා ඩෙංගු වසංගතය රටපුරා තිබෙනවා. ආණ්ඩුව මේ ගැන හොයලා බලලා පිළියම් යෙදිය යුතු යි. අපේ අපේක්ෂකයින් ගණනාවකට චිකුන්ගුන්යා හැදිලා මැතිවරණ ව්‍යාපාරය ඇණහිට තිබෙනවා. උතුරු කොළඹ ආසනයේ සදමාලි මන්ත්‍රීවරිය ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටි කෙනෙක්. දැනට සති තුනක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩසටහන්වලට සහභාගී වෙන්න බැරිවෙලා සිටිනවා. ඇයට ඇවිදගන්න බෑ. මේ විදියට කී දෙනෙක්නම් සිටිනවද? රටපුරා පුංචි දරුවො,වැඩිහිටියෝ දුක්විදිනවා”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories