2026 මාර්තු 18 බදාදා, 19:37
නවතම පුවත්

මත්පැන් යනු ආහාරයක් -කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත

සහල්වලින් අතුරු නිෂ්පාදන බිහිවීම වඩා හොඳ ප්‍රවණතාවයක් වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ඊයේ (12) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියා සිටියේ, සහල්වලින් කෙරෙන ප්‍රධාන නිෂ්පාදන අතරට මත්පැන්ද අයත් වන බවත් ඒ සඳහා වන නීතිවලට අදාළව සහල් ඒ වෙනුවෙන් යොදාගත යුතු බවයි.

වෛද්‍යවරු කුමක් පැවසුවද තමන්ගේ තර්කයට අනුව මත්පැන් යනු ආහාරයක් බවද කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

එමෙන්ම මේ වන විට රට තුළ සහල් හිගයක් නොපවතින බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.ඩී ලාල්කාන්ත මහතා :

“ සහල් වලින් අතුරු නිෂ්පාදන තව තවත් බෝ වෙනවනම් තමයි හොඳ. ආය එකතු කර කර යන්න පුලුවන්නම්.මන් නම් කියන්නේ මත්පැන් වැදගත්. මත්පැන් කියන්නෙත් ආහාරයක්. මගේ තර්කයට අනුව වෛද්‍යවරු මොනා කිව්වත්, මම කියන්නේ එක්තරා පිරිසකට ආහාරයක්. එතකොට කියනවා මත්පැන් නිෂ්පාදනයට මෙච්චරක් අච්චරක් යනවා, බියර් යනවා කියලා. මන් නම් කියන්නෙ ඒවට ගන්න තරමට හොඳයි. අපි සමත් වෙන්න ඕනේ ප්‍රමාණවත් ලෙස අමතර ඒවටත් එක්ක නිෂ්පාදනය කරන්න. හැබැයි නීති තියෙනවා”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories