මත්ද්‍රව්‍ය භාවිත චෝදනා මත පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇත
පසුගිය මාස හතර තුළ මත්ද්‍රව්‍ය භාවිත චෝදනා මත පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.