2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:42
නවතම පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් දෙදෙනෙක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර,

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද

තොරතුරකට ඊයේ (30) දින ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමමේ පී.ජි. පෙරේරා මාවත, සේදවත්ත ලිපිනයේ පිහිටි ගම්මඩු විහාරය ඉදිරිපිට සහ සේදවත්ත කළුපාලම අසල වැටලීම් සිදුකර තිබුණා.

එහි දී රිවෝල්වර් උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 මිලිග්‍රැම් 500 ක්, ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 6,500ක් සන්තකයේ තබාගෙන සිටි මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, සේදවත්තේ කසුන් නැමති අයගේ මෙහෙයවීම යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන බවටය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories