2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

මගේ මිත්‍ර අනුර කුමාර මැතිතුමා…හූ කියන්නෙපා මගේ යාළුවට.. – ජනපති කියයි

තමාගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාට හූ කියන්නෙපා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට පවසා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසූ ප්‍රකාශයක් උපුටා දක්වමින් ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

ඒ, ඊයේ (06) පස්වරුවේ හිනිදුම ප්‍රදේශයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු එම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආර්ථිකය ගොඩනැඟීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සහ ඒ පිලම නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති මහතා පරස්පර ප්‍රකාශ සිදුකර ඇති බවත්, එය පැහැදිලි කර දෙන ලෙසත් එහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කර සිටියා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories