2026 මාර්තු 25 බදාදා, 15:54
නවතම පුවත්

” මං මස්ක් එක්ක තරහයි ” -ඩොනල්ඩ් ට්‍රම්ප්-

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊලෝන් මස්ක් සමඟ පැවති සිය සබඳතාවය අවසන් බව පවසා තිබේ. ඊයේ NBC News වෙත අදහස් දැක්වූ ට්‍රම්ප්ගෙන් , ඔවුන් දෙදෙනාගේ සමීප සබඳතාවය අවසන් වී ඇතිදැයි විමසූ විට, “ඔව්” යනුවෙන් ඔහු පිළිතුරු දෙමින් ඒ බව සනාථ කර තිබුණි.

අමානාපකම් අවසන් කර නැවත මිතුරුකම ආරම්භකිරීමට ඔහු කැමතිදැයි විමසූ විට “නැත” යනුවෙන් ඔහු පිළිතුරු දෙන ලදී.
මෙම අදහස ට්‍රම්ප් විසින්, ඔහු සහ මස්ක් අතර මිත්‍රත්වය බිඳවැටුණු පසු, සමාජ මාධ්‍ය හරහා පළමු වරට පල කරන ලදී.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මිලියන ගණනක් පරිත්‍යාග කළ සහ ධවල මන්දිරයේ සහායකයෙකු බවට පත් වූ මස්ක් , ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු සහ වියදම් පනත, එනම් ප්‍රධාන දේශීය ප්‍රතිපත්තියක්, ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුව මෙම අමනාපකම ඇතිවී තිබේ .

රිපබ්ලිකානුවන්ගෙන් බහුතරයක් ජනාධිපතිවරයාට සහය දක්වා ඇති නමුත් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පැවසුවේ මස්ක් මේවන විට කෝපාවිෂ්ඨ වී ඇති අතර නැවත කිසි දිනෙක ඔවුන්ගේ කණ්ඩායමට පිළි නොගන්නා බවයි.
ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධාන විධායක නිලධාරීවරයා ජනාධිපතිවරයාට පහර ගැසීම විශාල වැරැද්දක් බව වෑන්ස් පැවසීය.
සති ගණනාවක් තිස්සේ, මස්ක් ට්‍රම්ප්ගේ “බිග් බියුටිෆුල් බිල්” ලෙස හඳුන්වන ලද ප්‍රධාන නීති සම්පාදනය කොංග්‍රසය හරහා ගමන් කරන විට එය විවේචනය කරන ලදී .
පනත සම්මත වුවහොත්, එය ජාතික හිඟයට ඩොලර් ට්‍රිලියන ගණනක් එකතු කරන බවත්, රජයේ වියදම් අඩු කිරීමට ඔහු Doge, රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කළ කාර්යයන් පහත හෙළන බවත් ඔහු පැවසීය.
Doge හි දින 129 ක් සේවය කිරීමෙන් ටික කලකට පසු, මස්ක් සිය X ගිණුමෙහි පල කළේ මෙම පනත “පිළිකුල් සහගත අප්‍රසන්න දෙයක්” බවයි . නමුත් ඔහු ට්‍රම්ප්ව කෙලින්ම විවේචනය කළේ නැත.
කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා, ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසුවේ මස්ක්ගේ හැසිරීම තමන් කිසි සේත්ම අපේක්ෂා නොකළ බවයි.

මස්ක් තම X ගිණුමෙහි පෝස්ට් ගණනාවක් දමමින් ප්‍රතිචාර දක්වා තිබුණ අතර, ඔහු නොමැතිව ට්‍රම්ප්ට මැතිවරණය අහිමි වීමට ඉඩ තිබූ බවත්, ලිංගික ජාවාරම් චෝදනා මත සිරගතව සිටියදී මියගිය කුප්‍රකට මූල්‍යවේදී ජෙෆ්රි එප්ස්ටයින්ගේ ගොනු වල ට්‍රම්ප් සම්බන්ධ බවටත් චෝදනා කළේය.
ඔහු එම පෝස්ටුව මේවන විට මකා දමා ඇති අතර, එප්ස්ටයින්ගේ නීතිඥයා එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories