2026 මාර්තු 25 බදාදා, 19:56
නවතම පුවත්

මංජුල ගජනායකගේ ප්‍රකාශයට එරෙහිව දිගම්බරනුත්

කිසිදු ජන්ද දායකයෙකු මත්පැන් බෝතලයට ලොල් වි මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙන්නේ නොමැති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පවසයි.
නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් සියළුම පළාත් වල ජන්ද දායකයන් මත්පැන් බෝතලයට ලොල් වි මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙන්නේ නොමැති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා (23) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් ප්‍රමිතියෙන් තොර රා බොතල් සිය පාක්ෂිකයන්ට ලබාදෙමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බවට ප්‍රකාශ කර ඇති බවයි.
වතුකරයේ කිසිදු වෘත්තිය සමිතියක් හෝ දේශපාලන පක්ෂයක් එවැනි ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, එම ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වසර දෙසියකට ප්‍රථම වතුකරයේ තත්ත්වය පිලිබදව උපකල්පනය කරමින් මංජුල ගජනායක මහතා එවැනි ප්‍රකාශයක් මාධ්‍යට කර ඇති බවට තමන් විශ්වාස කරන බවත්, වර්තමානයේ වතුකරයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් බුද්ධිමත් තිරණ ගන්නා ජනතාවක් බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතුකරයේ ජනතාවගේ දරුවන් අද උපාධිදාරින් වන බවත්, තවත් පිරිසක් රජයේ රැකියාවල නිරතන වන බවත්, එම ජනතාව තම වටිනා ජන්දය භාවිතා කල යුත්තේ කාටද යන්න පිලිබදව බුද්ධිමත්ව සිතා බලා තිරණ ගන්නා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටින්නේ.
වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහල දැමිමට වතුකරය නියෝජනය කරන සියළුම වෘත්තිය සමිති කටයුතු කර ඇති බවත්, පසුගිය වසර කිහිපය තුල වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට නොහැකි වුයේ වත්මන් රජයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් කිසිදු මුදල් ප්‍රතිපාදනයක් ලබා නොදුන් නිසා බවත්, එවැනි ජනතාවක් අපකිර්තියට පත් කරමින් ප්‍රකාශ කිරිමෙන් වලකින ලෙසයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
තවද රටේ කිසිදු ජන්දදායකයෙකු මත්පැන් බෝතලයට හෝ අනෙකුත් වරප්‍රසාද වලට ලොල් වි ජන්දය භාවිතා නොකරන බවද පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් පැවසිය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories