2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

භාවිතයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ තිරිඟු පිටි තොගයක් වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන ඇත.

පිටකොටුව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත පදනම්ව ඉහත සඳහන් තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

වෙළඳපොළට සැපයීමට සූදානම්ව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750 ක් ගබඩාවේ තිබී සොයා ගන්නා ලදී.

ඉහත පිටි වල නිෂ්පාදන දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මෙම වසරේ මාර්තු සහ මැයි ලෙසත් සලකුණු කර ඇති අතර එය කෘමීන්ගෙන් දැඩි ලෙස ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, සැක සහිත භාණ්ඩ තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories