මාලිමා රජයේ මංගල අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් සිටියී .
ජනාධිපතිවරය අයවැය කතාවේදි පැවසූයේ ජනතාවගේ මුර්ත වැටුප අඩුවී ඇති බැවින් සාදාරණ වැටුප් වැඩිවීමක් ලබාදිය යුතුව තිබෙනවා.
”පුරවැසියන් රැකබලාගැනීම මානුශීය රජයක වගකීමක් ”
”ආර්ථික අරබුදය විසින් පහල ස්තරයට ඇතුවී තිබෙන බලපෑම තවම අඩුවී නැහැ ”
”භාන්ඩ මිල වැඩිවෙන තරමට ආදායම වැඩිවී නැහැ ”