2026 මාර්තු 20 සිකුරාදා, 07:23
නවතම පුවත්

භාණ්ඩ කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබෙන අතර මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහත පරිදි වන බව පාරිභෝගික අධිකාරිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

  1. තිරිගු පිටි 135.00 – 177.00
  2. සුදු සීනි 215.00 – 237.00
  3. පරිප්පු 250.00 – 273.00
  4. අර්තාපල් (ආනයනික) 120.00 – 203.00
  5. බී ළූණු (ඉන්දියා) 120.00 – 154.00
  6. බී ළූණු (පකිස්ථාන) 100.00 – 123.00
  7. රතු ළූණු (ආනයනික) 240.00 – 365.00
  8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) 700.00 – 809.00
  9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) 550.00 – 686.00
  10. වියළි මිරිස් 580.00 – 654.00
  11. බිත්තර ( සුදු ) – ඒකකයක් 23.00 – 30.00
  12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් 25.00 – 32.00
  13. ටින්මාළු(දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
  14. ටින්මාළු(දේශීය) – මැකරල් – 425g 320.00 – 420.00
  15. ටින්මාළු(ආනයනික) – 425g 350.00 – 415.00
  16. දේශීය කැකුළු සහල් – සුදු 205.00 – 220.00
  17. දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
  18. දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
  19. ආනයනික කැකුළු සහල් 200.00 – 210.00
  20. ආනයනික නාඩු සහල් 210.00 – 220.00
  21. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 – 935.00
  22. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 940.00 – 1050.00

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories