2026 මාර්තු 27 සිකුරාදා, 17:11
නවතම පුවත්

බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 12 සිට 14 දක්වා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය ජනාධිපති කාර්යාලය සමග ඒකාබද්ධව බෞද්ධාලෝක මාවත කේන්ද්‍රකර ගනිමින් වෙසක් මස 12 වන දින සිට 14 වන දින දක්වා අති උත්කර්ෂවක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 24 වෙනි වරටය.

ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් සම්මේලන පරිශ්‍රයේදී විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩ සටහන් ඇතුළත් සීල සමාදාන වැඩසටහන වෙසක් පොහෝ දින පෙ.ව. 6.00 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වේ.

මහනුවර ඓතිහාසික රටේමුල්ල රාජමහා විහාරස්ථානයෙන් වැඩමකරනු ලබන ධාතුන් වහන්සේලා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට අලංකාර පෙරහැරකින් සම්මේලන පරිශ්‍රයට ප.ව. 6.00 වැඩමකර ධාතුන් වහන්සේලා උදෙසා ප්‍රථම අෂ්ඨපාන ගිලන්පස සහිත මල් පහන් පූජාකිරීමේ චාරිත්‍ර ධර්මයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම සිදුවේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories