බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත.
මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයකි. මෙහි මඟීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට ඇති බව වැඩි දුර වාර්තා වෙයි