ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහත යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, අනුව WTI බොර තෙල් මිල ඩොලර් 70.86ක් වන අතර,
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල සටහන් වන්නේ ඩොලර් 74.54ක් ලෙසින් මෙම මිල ගණන් පසුගිය සති දෙකෙහි වාර්තා වූ අඩුම අගය වන බව ද සඳහන් වේ.