ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් දුරට පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණි.
ඩොලර් 63.45ක් ලෙස අමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබේ.