ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ වනවිට කැපිපෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.මෙම තත්ත්වයට හේතුව ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල කරන ප්‍රහාර සහ යේමනයේ හවුති සටන්කරුවන් වෙත ඊයේ ප්‍රහාර ආරම්භ කිරීමයි .ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 යි ශත 52 ක් දක්වා 1.26% කින් ද ඉහළ ගොස් ඇත