2026 මාර්තු 27 සිකුරාදා, 12:44
නවතම පුවත්

බොක්සිං වළල්ලේ බිග් ජෝර්ජ් සමුගනී

ලෝක බොක්සිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු ද වන ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන හෙවිවේට් ක්‍රීඩක ඇමෙරිකාවේ ජෝර්ජ් ෆෝමන් ඊයේ (21) අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසන අතර ෆෝමන් මිය යනවිට 76වන වියේ පසුවිය. 1968 ඔලිම්පික් උළෙලේදී ඔහු ඔලිම්පික් රන් දිනාගැනීමට සමත්විය.

බොක්සිං වළල්ල තුළ ‘බිග් ජෝර්ජ්’ ලෙසින් හැදින්වෙන ඔහු අඩි 6යි අඟල් 3ක් උසැති දේහදාරී ක්‍රීඩකයෙක්ය. එමෙන්ම දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනා ඇති ඔහු ලොව වයස්ගතම හෙවිවේට් ලෝක ශූරයාද වෙයි.

ඔහු පළමු ශූරතාව දිනා වසර 21කට පසු එනම් වයස අවුරුදු 45දී දෙවන ශූරතාව දිනාගෙන ඇති අතර මොහොමඩ් අලිගේ සමකාලීනයෙකු වන ෆෝමන් 1974 පැවති ජනප්‍රිය ‘Rumble in the Jungle’ තරගයේදී තියුණු සටනකට පසු පරාජය විය.

ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං දිවිය තුළ තරග 81කින් තරග 76ක්ම ජයග්‍රහණය කර තිබේ. ඉන් තරග 68ක්ම ‘Knockout’ ජයග්‍රහණ වීම විශේෂත්වයක්.

ෆෝමන් 1997 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories