2025 ජූලි 18 සිකුරාදා, 17:43
නවතම පුවත්

බේරේ වැව තියෙන්නේ නාන්න විතරක් නෙමෙයි – බේරේ වැවෙත් රට තුළ ගමනාගමනයට පහසුකම් හදනවා

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මාතර සිට කොළඹට සහ රට වටා යා හැකි බෝට්ටු සේවයක් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

“බෝට්ටු සේවයක් ආරම්භ කරල තියෙන්නේ. ඔබට දැන් කොළඹට යන්න, හම්බන්තොටට යන්න. ගාල්ලට යන්න. මුහුද අයින දිගේ යන්න පුළුවන් රට වටේම.
ඊට පස්සේ රට ඇතුළේ හැමිල්ටන් ඇළ,… බේරේ වැව තියෙන්නේ නාන්න විතරක් නෙමෙයි, බේරේ වැවෙත් රට තුළ ගමනාගමනයට පහසුකම් හදනවා. ඒ සඳහා යන ඉන්ධන ප්‍රමාණය අඩුයි. එලවළු ටික මාළු ටික රට වටේ බෙදනවා.”

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories