2026 මාර්තු 20 සිකුරාදා, 13:03
නවතම පුවත්

බේරේ වැවේ ජලයේ තත්ත්වය මෙන්න

බේරේ වැවේ සතුන් මිය යාම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) නිකුත් කරන බව නාරා ආයතනය ප්‍රකාශ කළේය.

ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර පැවසුවේ ජලයේ ඇමෝනියා සාන්ද්‍රණයේ සැලකිය යුතු වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බවයි.

“මේ අවස්ථාවේ ජලය දූෂිත මට්ටමක පවතී. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදාළ වාර්තාව අද නිකුත් කෙරේ.”

මේ අතර, බේරේ වැවේ මියගිය පක්ෂීන්ගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් පැවසීය.

සති දෙකක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි වනු ඇතැයි මොහොමඩි ඉජාස් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories