2026 මාර්තු 24 අඟහරුවාදා, 04:32
නවතම පුවත්

බේරුවල බල අරගලය – සජබ ලිපි නෑ කියමින් උසාවියට

අද (ජූනි 19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රී කණ්ඩායම පවසයි. මෙය, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ක්‍රියාවලියේ ඇති සංකීර්ණත්වය මනාව පෙන්නුම් කරයි.

අද දින සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරිස්වරයා යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණද, බේරුවල නගර සභාවට තේරී පත්වූ SJB මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා SJB හි එම මන්ත්‍රීවරුන් 4 දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසය. බේරුවල නගර සභාවට SJB මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යට මේ බව පැවසීය.

අද දින බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා SJB කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන අයුරු දැකගන්නට ලැබුණු අතර, අද දින සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව නාගරික කොමසාරිස්වරියගේ අත්සනින් යුතුව ලේඛනයක්ද අලවා තිබෙන ආකාරය දැක ගන්නට ලැබිණි.

බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් දිනාගෙන ඇති අතර, ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories