2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:14
නවතම පුවත්

බේරුවලදී පොලිසියට පහරදීමක් – සැකකරුවන් 5ක් අත්අඩංගුවට

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ, බේරුවල ධීවර වරාය ආසන්නයේ ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිටි පිරිසක් මාර්ගය අවහිර කරමින් සිටීම සම්බන්ධයෙන් පොලිසිය සහ එම පිරිස අතර ඇතිවූ බහින්බස් වීමකි. පොලිසිය මාර්ගය අවහිර නොකරන ලෙසට උපදෙස් ලබාදී ඇති අතර, එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇත. මෙම කතාබහ දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.

පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩිතබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories