2026 මාර්තු 18 බදාදා, 18:25
නවතම පුවත්

බේබි 81 හෙවත් සුනාමි බබාට අවුරුදු 20ක්

2004 වසරේ ඉන්දියන් සාගරයේ ඇති වූ විනාශකාරී සුනාමි ව්‍යසනයෙන් පසු ළදරුවෙකු ලෙස දිවි බේරාගන්නා ලද සහ උසාවි සටනකින් පසු තම දෙමාපියන් සමඟ නැවත එක් වූ කලක් ‘බේබි 81’ ලෙස හැඳින්වූ මෙම පිරිමි ළමයා දැන් උසස් අධ්‍යාපනය සඳහා සිහින මවන 20 හැවිරිදි තරුණයෙකි.

සුනාමි ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ 35,000කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් පිරිසක් අතුරුදහන් විය.

‘බේබි 81’ නොහොත් ජයරාසා අභිලාෂ්ගේ කතාව නූතන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතකින් කැඩී බිඳී ගිය පවුලක් නැවත එක්වීම සනිටුහන් කළේය.

මාස 2 ක් වයසැති අභිලාෂ් බිළිඳා නැගෙනහිර ශ්‍රී ලංකාවේදී සුනාමියෙන් ගසාගෙන ගොස් ඇති අතර බේරාගත් අය විසින් නිවසේ සිට යම් දුරකදී සොයා ගන්නා ලදී.

රෝහලේදී ඔහු ඇතුළත් වීමේ ලේඛනයේ අංකය 81 විය.

ඔහු ‘බේබි 81’ වූයේ එම රෝහල් අංකය හේතුවෙනි.

ඔහුගේ පියා වන මුරුගුපිල්ලේ ජයරාසා දින තුනක් පුරා විසිරී ගිය තම පවුල සොයමින් ගතකළේය.

මුලින්ම ඔහු තම මව සොයාගත අතර, පසුව ඔහුගේ බිරිඳද සොයාගත් නමුත් ඔවුන්ගේ ළදරු පුතා අතුරුදහන් විය.

රෝහලේ හෙදියක් දරුවා රෝහලෙන් රැගෙන ගොස් ඇතත්, ඔහුගේ පවුලේ අය ජීවතුන් අතර සිටින බව සැලවීමෙන් පසු දරුවා ආපසු ලබා දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories